Kiribathgoda Shop Fire Video

Here is the video of Kiribathgoda


1 Comments

  1. දැක්කද කොච්චර ප්‍රාථමිකද කියල. කාටවත් කිසිම training එකක් නෑ. පිස්සු කෙලිනව බටේ අල්ලගෙන. එකෙකුටවත් මොලයක් නෑ . මේ රට මහ අජූත මස්තබාල්දු මරි මෝඩයන් ටිකක් ඉන්න රටක්. ගිනි නිවන භටයන් හැම තිස්සෙම train වෙන්න ඕනෙ. යාවත්ලීන වෙන්න ඕනෙ. තත්පර ගනනකුත් වැදගත්. මේක ගිනි ගන්න වෙලේ මම හිටියෙ කිරිබත්ගොඩ. fire truks පාර හොයා ගන්න බැරුව නුවර පැත්‍තට යනව. traffic එක පාලනය කරල පොලිස් කාරයන්ට තේරෙන්නෙ නෑ එව්වට ඉඩ දෙන්න. හදිසි ආපදාවකදි අපේ රටේ මිනිස්සුන් 0% හොද වෙලාවට අපේ රටට ආපදා අඩුයි.

    ReplyDelete
Previous Post Next Post