HomeVideo Bus Fire Expressway gossiplankanews •March 27, 2026 1 Here is the video of Bus Fire Tags: Video Facebook Twitter Join Gossip Lanka WhatsApp Group Get instant news automatically in Sri Lanka
ඔක්කොටම වඩා ගිනිගන්නකොටත් ලග ඉදගෙන වීඩියෝ කරන අය මරු. හැකි ඉක්මනට ආර්ක්ශිත තැනකටයි යන්න ඕනේ. බස් එක කැඩුනනම්, රියදුරා දැනගන්න ඕනේ අධිවේග කාර්යමන්ඩලය දැනුවත් කරන්න. එයාල ඇවිත් අනෙක් වාහන වලට බාදා නොවෙන විදිහට හා මගී ආරක්ශවට අදාල් ක්රියාමර්ග ගන්නවා. මෙතන ඒ මොනවත් නැනේ. අනික අර අනික් පැත්තෙන් යන මැටි මෝලා. වීඩියෝ කරගන්න තමයි හදිස්සිය. එහෙම නැතුව, හැකි ඉක්මනින් එතැනින් ඉවත් වෙලා හදිස්සි අවස්තාවට එන වාහන වලට ඉඩ සලසන්න ඕනේ.
ReplyDelete